තේරුම් ගැනීමට ඉඩදී ඇත
ලන්ඩනයේ ජාතික කලාගාරය, මොස්කව්හි ටේරට්යාකොව් කලාගාරය වැනි ස්ථාන නැරඹීම මට සතුටු ගෙනදේ. බොහෝ කලාකෘතීන් මා විස්මපත් කරන අතර සමහරක් මා ව්‍යාකූල කරයි. සමහර විට චිත‍්‍ර ශිල්පියා කලාවේ විශිෂ්ටයෙක් වුවද කැන්වසයේ එහේ මෙහේ තැවරුන වර්ණ දෙස බලා මා හට අවබෝධ වන්නේ මට කිසිදෙයක් නොතේරෙන බවය.
දේව වචන ගැනද සමහර විට අපට එසේ සිතියහැකිය. "එ්වා තේරුම් ගත හැකිද?" කියා අපි සමහර විට කල්පනා…
ශ්‍රේෂ්ඨ පූජාව
නිර්මාණශීලී පත‍්‍රකලාවේදියෙකුවූ ඩබ්ලිව්. ටී ස්ටෙඞ් 20වන සියවසේ මුල් භාගයේදී විවාදාත්මක සමාජ විමර්ශන ලිවීම ගැන ප‍්‍රසිද්ධ විය. ඔහු ලියූ රචනා දෙකක සඳහන් වූයේ නැව් වල ඇති ජීවිතාරක්ෂක බෝට්ටුවල ඇති අඩුපාඩු ගැනය. අවාසනාවකට උතුරු අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක හැපුණු ටයිටැනික් නැවේ ඔහුද සිටියේය. එ් 1912 අපේ‍්‍රල් 15 වැනිදාය. එක් වාර්තාවකට අනුව ඔහු ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩවීමට ස්ත‍්‍රීන්ට සහ දරුවන්ට උපකාර කළේය. එසේම ඔහුගේ ආරක්ෂිත කබායද බෝට්ටුවේ ස්ථානයද…
ප‍්‍රඥාව සහ අනුග‍්‍රහය
1968 අප්‍රේල් 4වන දින ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් නායක ආචාර්ය මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) මරා දමන ලදි. මිලියන ගණනක් ජනයා කෝපවූහ. ව්‍යාකූල වූහ. ඉන්දියානාපොලිස්හි රොබට් එෆ්. කෙනඩි කථා කරනවා ඇසීමට විශාල අප‍්‍රිකානු ඇමරිකානු ජනකායක් එදින රැස්ව සිටියෝය. බොහෝ අය ඒ වන තුරුත් එම ඛේදනීය පුවත අසා නොතිබුණේය. ඔහු සන්සුන් වන්න යැයි ඔවුන්ට කීවේය. ඔවුන්ගේ දුක ඔහු පිළිගත්තා පමණක් නොව ඔහුගේ සහෝදරයා වන…
ඔලීව අඹරන යන්ත‍්‍රය
ගලීල මුහුද අසල ඇති කපර්ණවුම නැමති ගමට ඔබ ගියහොත් පැරණි ඔලීව මිරිකන යන්ත‍්‍ර ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා ඔබ දකී. කළු ගල්වලින් නිමවා ඇති එම යන්ත‍්‍රවල කොටස් දෙකකි. පහත ඇති රවුම් ගල සහ අඹරන කළු ගල් රෝදයයි. එම රෝද වලින් ඔලීව තලා තෙල් ගනු ලැබේ.
උන්වහන්සේගේ මරණයට පෙර රාත‍්‍රියෙහි යෙරුසලමට ඉහළින් ඇති ඔලීව කන්දට යේසුස්වහන්සේ ගියසේක. ඉදිරියේදී මුහුණ දීමට ඇති කාරණා දැන ගෙත්සෙමෙන…
දොරවල් ඇරීම
චාර්ලි සිෆර්ඞ් ඇමරිකානු ක‍්‍රීඩාවන්හි වැදගත් නාමයකි. වෘත්තිමය ගොල්ෆ් සංගමයේ පළමු ඇමරිකානු අප‍්‍රිකානු ක‍්‍රීඩක සාමාජිකයා වූයේ ඔහුය. 1961 දක්වා එය "සුදු අයට" පමණක් සීමා කිරීමට නීතියක් තිබිණි. ජාතිභේද සහ හිංසාව දරාගෙන සිටි සීෆර්ඞ් ගොල්ෆ් ක‍්‍රීඩාවේ උසස්ම තලයේ තමාගේ සථානය හිමිකර ගත්තේය. 2004දී සුප‍්‍රසිද්ධ ගොල්ෆ් ක‍්‍රීඩකයන්ගේ පිළිරූ තබන ශාලාවේ ඔහුගේ පිළිරුවද තබන ලදී. චාර්ලි සීෆර්ඞ් සියලු ජනවර්ග වල පුද්ගලයන්ට ගොල්ෆ් ක‍්‍රීඩාව විවෘත…
දුක් කර්මාන්ත ශාලාව
ක්ලීව්ලන්ඞ් බ‍්‍රවුන්ස් පාපන්දු කණ්ඩායමේ යාවජීව රසිකයෙකු ලෙස මා හැදී වැඩුණේ කලකිරීම ගැන හොඳ අත්දැකීමක් ඇතිවය. කිසි දිනෙක සුපර්බෝල් වටයට තේරී නැති කණ්ඩායම් 4න් එකක් වුවද වසරක් පාසා එම කණ්ඩායමට ආදරය කරන ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් සිටී. ඔව්හු බොහෝ විට කළකිරීමට පත්වන බැවින් ක්ලීව්ලන්ඞ් බ‍්‍රවුන්ස් පිටිය හඳුන්වන්නේ "දුක් කාර්මාන්ත ශාලාව" ලෙසය.
අප ජීවත් වන විකෘති ලෝකයද "දුක් කාර්මාන්ත ශාලාවක්" විය හැක. අපගේම…
උන්වහන්සේ පැමිණියේ ඔබ උදෙසාය
ෆ‍්‍රැන්සිස් කෆ්කා (1883-1924) තම නවකථාව වන නඩුව සහ මාළිගය යන කෘතියේ ජීවිතය නිරූපණය කරන්නේ සෙනඟ අනන්‍යතාවක් හෝ වටිනාකමක් නැති හිස් මුහුණු වලින් පිරි සාගරයක් බවට පත් කරන මනුෂ්‍යත්වය නැතිවූ පැවැත්මක් ලෙසය. "ජීවිත ගමන ඔබව ගෙනයයි. කොහේ යනවාදැයි කිසිවෙක් නොදනී. පුද්ගලයා සජීවී සත්ත්වයෙකුට වඩා වස්තුවකි, භාණ්ඩයකි" යනුවෙන් කෆ්කා පවසයි.
තම සේවයේ මුල්කායේදී යේසුස්වහන්සේ නාසරෙතයේ සිගෝගයකට ගොස් සෙනඟ ඉදිරියේ සිටගෙන යෙසායා පොතින්…
නාද දෙන මතක්කරවීම්
වෙස්ට්මිනිස්ටර්හි ඔරලෝසු කණුවේ බිග්බෙන් නම් සුප‍්‍රසිද්ධ සීනුව ලන්ඩනයෙහි ඇති තේජවත් ස්මාරකයකි. එහි නාදය ගෙන ඇත්තේ හැන්ඩල්ගේ "මෙසායා" නැමති ගීත නාටකයේ එන "මාගේ මිදුම්කරු ජීවත්වේ" යන සංගීත කණ්ඩයෙන් යැයි පිළිගැනේ. පසුව එයට වචන එක් කර ඔරලෝසු කාමරයේ පළකර තිබේ. "ස්වාමිනී මේ පැය තුළ අපගේ මඟපෙන්වන්නා වෙන්න. එවිට ඔබගේ බලයෙන් අපගේ පය නොලිස්සන්නේය."
මෙම වචන ගීතාවලිය 37ට සමානවේ. "මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන…
නත්තල් කැපවීම
"රජවරුන්ගේ ත්‍යාගය" නැමති ඕ හෙන්රි ගේ සම්මානනීය කතාන්දරය ජිම් සහ ඩෙලා නැමති තරුණ විවාහක යුවළක් ගැන පවසයි. ඔව්හු ආර්ථික පොරබැදීමක සිටියෝය. නත්තල පැමිණි විට ඔව්හු එකිනෙකාට තෑගි දීමට ගියෝය. මුදල් නැතිකම නිසා ඔවුන්ට දැඩි පියවරවල් ගැනීමට සිදුවිය. රත‍්‍රන් ඔරලෝසුවක් ජිම්ට තිබිණි. එය ජිම්ට ඉතා වටී. ඩෙලා අගය කළේ තම දිගු කෙස්වැටියයි. ඩෙලාට හිස කෙස් සැරසිල්ලක් ගැනීමට ජිම් තමාගේ ඔරලෝසුව විකුණයි.…
නත්තල් අභිරහස
චාර්ල්ස් ඩිකන්ස්ගේ නවකථාවක් වන "නත්තල් කැරොල්හි" ආරම්භයේ එබනේසර් ස්කෲජ් වටා ගෙතී ඇති අභිරහසක් තිබේ. ඔහු එතරම් නපුරු ඇයි? ආත්මාර්ථකාමී ඇයි? සෙමින් නත්තල් සමය ගෙවී යන විට ස්කෲජ්ගේ කථාව තුළින් කාරණා පැහැදිලි වේ. ප‍්‍රීතිමත් යෞවනයෙකුගේ සිට ආත්මාර්ථකාමී ලෝභයෙකු දක්වා ඔහු වෙනස්වූ ආකාරය අපට ඉන් ප‍්‍රකාශවේ. ඔහුගේ තනිකම සහ කැඩුණු බිඳුණු ස්වභාවය අපි එහි දකිමු. අභිරහස විසඳෙන විට නැවත ගොඩ එ්මේ මාවත…